AVAILABILITY :
In stockMedicube PDRN Pink Tone Up Sun Cream SPF50+ PA++++ ?
දිනපතා හිරු කිරණවලින් සම ආරක්ෂා කරමින්, සමට ස්වභාවිකව දීප්තිමත් සහ පැහැපත් පෙනුමක් ලබාදීමට උපකාරී වන tone-up sun cream එකක්. සැහැල්ලු texture එකක් ඇති නිසා පහසුවෙන් ආලේප කළ හැකි අතර makeup යටත් භාවිතා කරන්න පුළුවන්. PDRN සහ Glutathione වැනි ingredients සමඟ dull-looking skin එකක් fresh, radiant සහ healthy-looking appearance එකකට ගෙන එන්න උපකාරී වේ.
✨ SPF50+ PA++++ UV Protection
✨ Natural Pink Tone-Up Effect
✨ Dull Skin Brightening Support
✨ Lightweight & Easy to Apply
✨ Fresh, Radiant Finish
✨ Daily Use & Under Makeup Suitable