AVAILABILITY :
In stockTorriden DIVE-IN Soothing Cream ?
සමට ගැඹුරු තෙතමනයක් ලබාදී, වියළි සහ සංවේදී සම සන්සුන් කිරීමට උපකාරී වන Torriden DIVE-IN Soothing Cream එක දිනපතා භාවිතයට සුදුසු සැහැල්ලු moisturizing cream එකකි.
? 5D Hyaluronic Acid Complex – සමට ගැඹුරු තෙතමනය ලබාදීමට සහ දිගු වේලාවක් hydration පවත්වා ගැනීමට උපකාරී වේ.
? Panthenol – සම සන්සුන් කිරීමට සහ skin barrier එක ශක්තිමත් කිරීමට උපකාරී වේ.
✨ සම මෘදු, නැවුම් සහ healthy glow එකක් සහිතව තබා ගැනීමට උපකාරී වේ.
? සැහැල්ලු texture එකක් නිසා සමට පහසුවෙන් absorb වේ.
? වියළි සහ sensitive skin සඳහා විශේෂයෙන් සුදුසුයි.
ප්‍රමාණය: 100ml
මිල: Rs. 4,950
?? ජපානයෙන් ගෙන්වන ලද Original Product
? දිවයින පුරා Delivery පහසුකම් ඇත.