×

Purito Seoul Mighty Bamboo Panthenol Cream (100ml)

(0 Reviews)
මේක skin barrier repair & deep moisturizing සඳහා හොඳ Korean skincare cream එකක්.Sensitive skin තියෙන අයටත් safe විදිහට භාවිතා කරන්න පුළුවන්.? ප්‍රධාන Ingredients Bamboo Extract – Skin

AVAILABILITY :  

In stock

CATEGORY : Cream & Body Lotions

TAGS :

BRAND : Korean products

Rs.1,000.00 OFF
Ratings & Reviews

0

0 Ratings
  • 5
    0
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0

මේක skin barrier repair & deep moisturizing සඳහා හොඳ Korean skincare cream එකක්.

Sensitive skin තියෙන අයටත් safe විදිහට භාවිතා කරන්න පුළුවන්.


? ප්‍රධාන Ingredients


  • Bamboo Extract – Skin එක calm කරලා, hydration එක වැඩි කරයි
  • Panthenol (Vitamin B5) – Skin barrier repair කරලා, dryness & irritation අඩු කරයි



? මේ cream එකෙන් ලැබෙන ප්‍රයෝජන


  • Skin එක ගැඹුරු ලෙස moisturize කරයි
  • Dry / damaged skin barrier repair කරයි
  • Redness, irritation, sensitivity අඩු කරයි
  • Skin එක soft, smooth, healthy කරයි
  • Heavy feeling නැතුව daily use කරන්න පුළුවන්



? හොඳයි කාටද?


  • Dry skin / Combination skin
  • Sensitive skin
  • Acne treatment (retinol, acids) පස්සේ skin calm කරන්න
  • Weak skin barrier තියෙන අයට



? භාවිතා කරන විදිහ

Cleanser → Toner / Serum පස්සේ

Amount ටිකක් අරගෙන face & neck වල gentle ලෙස apply කරන්න

Morning & Night දෙකම use කරන්න පුළුවන්


There have been no ratings for this product yet.