×

VT CICA Mild Foam Cleanser

(0 Reviews)
VT CICA Mild Foam Cleanser ??සම හොඳින් පිරිසිදු කරන අතරම moisture balance එක රැකගෙන calm & refreshed feeling එකක් ලබාදීමට උපකාරී වන gentle daily cleanser එකක්. ✨? CICA Care – Centella

AVAILABILITY :  

In stock

CATEGORY : Cleanser & Facewash

TAGS :

HURRY! ONLY 5 LEFT IN STORE
Rs.500.00 OFF
Ratings & Reviews

0

0 Ratings
  • 5
    0
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0

VT CICA Mild Foam Cleanser ??

සම හොඳින් පිරිසිදු කරන අතරම moisture balance එක රැකගෙන calm & refreshed feeling එකක් ලබාදීමට උපකාරී වන gentle daily cleanser එකක්. ✨

? CICA Care – Centella Asiatica අඩංගු formula එක සම සන්සුන් කිරීමට සහ sensitive skin care සඳහා උපකාරී වේ.
? Gentle Cleansing – rich & soft foam එක මඟින් dirt, excess oil සහ දිනපතා එකතු වන impurities පිරිසිදු කරයි.
? Hydrating Care – cleansing කිරීමෙන් පසු සමේ moisture balance එක පවත්වා ගැනීමට උපකාරී වේ.
? CICA × HYALON – සමට soothing + hydrating care එකක් ලබාදීමට නිර්මාණය කර ඇත.
✨ දිනපතා භාවිතයෙන් clean, soft & healthy-looking skin එකක් පවත්වා ගැනීමට උපකාරී වේ.

? Size: 300ml
? Price: Rs. 4,500
? Order කිරීමට අපට message එකක් එවන්න.
? Islandwide Delivery Available


There have been no ratings for this product yet.