×

SENKA Perfect Whip Beauty Foam – Collagen In

(0 Reviews)
SENKA Perfect Whip Beauty Foam – Collagen In ?සම හොඳින් පිරිසිදු කරන අතරම moisture එක රැකගෙන soft & smooth feeling එකක් ලබාගන්න කැමති ඔබට SENKA Perfect Whip Beauty Foam හොඳ daily cleanser

AVAILABILITY :  

In stock

CATEGORY : Cleanser & Facewash

TAGS :

HURRY! ONLY 5 LEFT IN STORE
Rs.200.00 OFF
Ratings & Reviews

0

0 Ratings
  • 5
    0
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0

SENKA Perfect Whip Beauty Foam – Collagen In ?

සම හොඳින් පිරිසිදු කරන අතරම moisture එක රැකගෙන soft & smooth feeling එකක් ලබාගන්න කැමති ඔබට SENKA Perfect Whip Beauty Foam හොඳ daily cleanser එකක්. ?

? Rich & Creamy Foam – සමේ ඇති dirt, excess oil සහ impurities හොඳින් පිරිසිදු කිරීමට උපකාරී වේ.
? Collagen Care – සම මෘදු සහ smooth feeling එකක් සහිතව තබා ගැනීමට උපකාරී වේ.
? Moisturizing Care – face wash කිරීමෙන් පසු සම වියළි feeling එකක් ඇතිවීම අඩු කර hydrated feeling එකක් ලබාදේ.
✨ දිනපතා භාවිතයෙන් clean, fresh & healthy-looking skin එකක් ලබාගැනීමට උපකාරී වේ.

? Suitable for daily skincare routine
?? Japan Imported Original Product

? Price: Rs. 3,200
? Islandwide Delivery Available
? Order කිරීමට අපට message එකක් එවන්න.


There have been no ratings for this product yet.