×

ROHTO Mentholatum Acnes Medicated Fluffy Foam Face Wash

(0 Reviews)
ROHTO Mentholatum Acnes Medicated Fluffy Foam Face Wash ??කුරුලෑ සහ excess oil ගැන care කරන අතරම සම හොඳින් පිරිසිදු කර fresh, smooth & clear-looking skin එකක් පවත්වා ගැනීමට උපකාරී

AVAILABILITY :  

In stock

CATEGORY : Cleanser & Facewash

TAGS :

Rs.500.00 OFF
Ratings & Reviews

0

0 Ratings
  • 5
    0
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0

ROHTO Mentholatum Acnes Medicated Fluffy Foam Face Wash ??

කුරුලෑ සහ excess oil ගැන care කරන අතරම සම හොඳින් පිරිසිදු කර fresh, smooth & clear-looking skin එකක් පවත්වා ගැනීමට උපකාරී වන Japanese medicated foaming face wash එකක්. ?

? Fluffy Foam – rich & soft foam එක pores සහ සමේ ඇති dirt, impurities හොඳින් පිරිසිදු කිරීමට උපකාරී වේ.
? Acne Care – කුරුලෑ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය කළ medicated formula එකක්.
? Oil Control – සමේ ඇති excess oil සහ sebum පිරිසිදු කර fresh feeling එකක් ලබාදේ.
Clear Skin Care – දිනපතා භාවිතයෙන් clean, smooth & healthy-looking skin එකක් පවත්වා ගැනීමට උපකාරී වේ.
? Pump bottle එකෙන් ready-made fluffy foam ලැබෙන නිසා daily face wash එකක් ලෙස භාවිතා කිරීමට පහසුයි.

? Size: 160ml
?? 100% Original Product Imported from Japan
? Special Price: Rs. 3,400
? Islandwide Delivery Available
? Order කිරීමට අපට message එකක් එවන්න.


There have been no ratings for this product yet.