AVAILABILITY :
In stockCICA UV Watery Gel Cream SPF50+ PA++++ ?☀️
දිනපතා හිරු එළියෙන් සම ආරක්ෂා කරගන්න අතරම lightweight & comfortable feeling එකක් ලබාගන්න කැමති ඔබට සුදුසු Japanese UV gel cream එකක්. ?
☀️ SPF50+ PA++++ – UVA සහ UVB කිරණවලින් සමට ඉහළ UV protection එකක් ලබාදේ.
? Centella Asiatica Extract (CICA) – සම සන්සුන් කර comfortable feeling එකක් ලබාදීමට උපකාරී වේ.
? Watery Gel Texture – සැහැල්ලු texture එකක් නිසා සමට පහසුවෙන් spread කරගත හැකි අතර sticky feeling එක අවමයි.
✨ Daily UV Care – දිනපතා skincare routine එකේ අවසාන පියවරක් ලෙස භාවිතා කිරීමට සුදුසුයි.
? මුහුණ සහ හිරු එළියට නිරාවරණය වන ප්‍රදේශවල භාවිතා කළ හැක.
? Size: 40ml
?? Original Product Imported from Japan
? Order කිරීමට අපට message එකක් එවන්න.