AVAILABILITY :
In stockCICA Sunscreen SPF50 PA++++ ?☀️
දිනපතා හිරු එළියෙන් සම ආරක්ෂා කරගන්න affordable Japanese sunscreen එකක් හොයන ඔබට හොඳ option එකක්. ?
☀️ SPF50 PA++++ – UVA සහ UVB කිරණවලින් සමට ඉහළ UV protection එකක් ලබාදේ.
? CICA Care – සම සන්සුන් කර comfortable feeling එකක් ලබාදීමට උපකාරී වේ.
? Lightweight Texture – දිනපතා භාවිතයට පහසු සැහැල්ලු texture එකක්.
✨ මුහුණේ sticky/heavy feeling එක අවම කර comfortable finish එකක් ලබාදේ.
? Daily skincare routine එකේ අවසාන පියවර ලෙස භාවිතා කිරීමට සුදුසුයි.
? Size: 15g
?? Original Product Imported from Japan
? Special Price: Rs. 1,000
? Islandwide Delivery Available
? Order කිරීමට අපට message එකක් එවන්න.