×

Bioré UV Aqua Rich Tone Up Essence – Lavender

(0 Reviews)
Bioré UV Aqua Rich Tone Up Essence – Lavender ?☀️දිනපතා හිරු එළියෙන් සම ආරක්ෂා කරන අතරම bright, fresh & glowing look එකක් ලබාගන්න කැමති ඔබට සුදුසු Japanese sunscreen එකක

AVAILABILITY :  

In stock

CATEGORY : Cleanser & Facewash

TAGS :

Rs.300.00 OFF
Ratings & Reviews

0

0 Ratings
  • 5
    0
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0

Bioré UV Aqua Rich Tone Up Essence – Lavender ?☀️

දිනපතා හිරු එළියෙන් සම ආරක්ෂා කරන අතරම bright, fresh & glowing look එකක් ලබාගන්න කැමති ඔබට සුදුසු Japanese sunscreen එකක්. ✨

☀️ SPF50+ PA++++ – UVA සහ UVB කිරණවලින් ඉහළ UV protection එකක් ලබාදේ.
? Lavender Tone-Up Effect – dull-looking skin එක naturally brighter & radiant පෙනුමක් ලබාදීමට උපකාරී වේ.
? Moisturizing Essence – සමේ moisture එක රඳවාගෙන soft & comfortable feeling එකක් ලබාදේ.
? Lightweight & Non-Sticky – දිනපතා භාවිතයට පහසු සැහැල්ලු texture එකක්.
? Makeup Base Friendly – makeup කිරීමට පෙර sunscreen/base එකක් ලෙස භාවිතා කළ හැක.
? Lavender Fragrance – refreshing lavender scent එකක් සමඟ.

?? Original Product Imported from Japan
? Special Price: Rs. 4,200
? Limited Stock Available
? Islandwide Delivery Available
? Order කිරීමට අපට message එකක් එවන්න.


There have been no ratings for this product yet.